ජනාධිපතිවරණයෙන් පසු අයවැයක් ඉදිරිපත් කිරිම සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් වත්මන් ආණ්ඩුව සතුව පැවති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අද (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා….