News

ඇදිරි නීතිය කඩමින් සාදයක් දැමු 08 ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 08 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිඛේ.

බණ්ඩාරගම / මහ උල්පත ප්‍රදේශයේ පුද්ගලයින් 08 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇදිරි නීතිය පනවා තිබියදී ඊයේ රාත්‍රියේ මොවුන් සාදයක් පවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.