ඇඳිරි නීතියට පෙර අමතර දුම්රිය සහ බස් රථ March 20, 2020 2:49 pm No Comments ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇති වන තදබදය වැළැක්වීම සඳහා කොළඹින් අතිරේක දුම්රිය සහ බස් රථ යොදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.