ඇඳිරි නීතිය කඩකල 9734ක් අත්අඩංගුවට April 2, 2020 7:33 pm No Comments ඇඳිරි නීතිය ක්රියාත්මක වු පසුගිය 20 වැනිදා සිට අද (02) දින දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 9734ක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාලසීමාව තුළ වාහන 2412ක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.