News

ඇඳිරි නීතිය කඩකළ 2262ක් අත්අඩංගුවට

ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා කාලය තුළ  ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 2262ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව යතුරුපැදි,ත්‍රීරෝද රථ ඇතුළු වාහන 579ක් ද පොලිස් භාරයට ගෙන ඇත.