ඇඳිරි නීතිය කාලය තුළදීත් මත්ස්‍ය ප්‍රවාහනයට අවසර March 24, 2020 1:32 pm No Comments ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ දී මසුන් ඇල්ලිමට සහ ප්‍රවාහනයට අවසර දී ඇති බව ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.