ඇඳිරි නීතිය නොමැති කාලයේ කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිතයට March 24, 2020 9:50 am No Comments ඇඳිරි නීතිය නොමැති කාලය තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවස්ථාව ලබා දී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය මේ බව නිවේදනය කළේය.