News

ඉන්ෆ්ලුවෙන්සා හිස ඔසවයි

ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් දිවයින පුරා ව්‍යාප්ත වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි. සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයත්, කැස්ස වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන රෝගීන් අවධානයෙන් සිටිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

උදයජීව ඒකනායක