News

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් අත්අඩංගුවට

උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිඛේ.

අධිකරණය මග හැරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්වැටිතුරෙයි පොලිසිය විසිනුයි.