එජාප පාර්ලිමේන්තු මන්ත්රී සනත් අබේසේකර යළි රිමාන්ඩ් January 17, 2020 3:39 pm No Comments පුත්තලම දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සනත් අබේසේකර මෙම මස 21ක තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට අදාළවය.