එජාප රැස්වීම එකඟතාවකින් තොරව අවසන් – නායකත්වය තවදුරටත් ගැටළුවක් January 16, 2020 9:04 pm No Comments පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අද (16) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.