කහකුඩු වලට උපරිම සිල්ලර මිලක් April 21, 2020 6:49 pm No Comments කහක-ඩු කිලෝ ග්රෑමයක් සඳහා අද සිට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිඛේ. ඊට අදාල ගැසට් නිවේදනය රජය විසින් ප්රකාශයට පත්කර ඇත.