කැළණිය සරසවියේ සී සී ටී වී සිද්ධියට 17 ක් අත්අඩංගුවට
කැළණිය විශ්ව විද්‍යාලයේ සී සී ටී ටී කැමරා ගැලවීමේ සිද්ධියට අදාලව ස්වාමින්වහන්සේලා දෙනමක් ඇතුලුව 17 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිඛේ.
එම පිරිස අතරින් සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරන ස්වාමින්වහන්සේ නමක් ඇතුලු 4 දෙනෙකු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අනෙක් සැකකරුවන් 13 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිඛේ. වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරයි.
