කිළිනොච්චියෙන් සොයාගත් කේරළ ගංජා තොගයේ වටිනාකම කෝටි 3 කට අධිකයි
කෝටි 3 කට අධික වටිනාකමින් යුක්ත කේරළ ගංජා කිලේ 320 ක් ටිපර් රථයකින් ප්රවාහණය කරමින් සිටි සැකකරුවෙකු පොලිසිය විශේෂ කාර්ය බලකාය විසින් ජයපුරම් වලේපාඩු ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි වව්නියාව බණ්ඩාරිකුලම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නියෝමෙම ජාවාරම් ජාලයේ අනෙක් සැකකරුවෙන් සෙයා ජයපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
හේමන්ත ලියනපතිරණ
