News

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හටගෙන ඇත.

අද පෙරවරු 11 යි 15 ට පමණ මෙම ගින්න හටගෙන තිඛේ.

කුරුණෑගල ගිනි නිවිම් ඒකකයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගනිමින් සිටි. ගින්නට හේතුව අණාවරන වී නැහැ.