News

කුරුණෑගල වැඩිම මනාප මහින්දට

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 11

මහින්ද රාජපක්ෂ            -527364
ජොන්ස්ටන් ප්‍රනාන්දු      -19203
ගුණපාල රත්නසේකර   -141,991
දයාසිරි ජයසේකර          -112,452
අසංක නවරත්න             -82,779
සමන්ප්‍රිය හේරත්            -66,814
ඩී.බී.හේරත්                     -61,954
අනුර ප්‍රියදර්ශන යාපා  -59,696
ජයරත්න හේරත්           -54,351
ශාන්ත බණ්ඩාර            -52,086
සුමිත් උඩුකුඹුර             -51,134

සමගි ජන බලවේගය – ආසන 04

නලින් බණ්ඩාර        -75,631
ජේ.සී.අලවතුවල     -65,956
අශෝක් අබේසිංහ -54,512
තුෂාර ඉඳුනිල්          -49,364