News

කුලුඳුලේ පාසල් යන දරුවන්ගේ දිනය අදයි

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික දිනය අද (16 වැනිදා)ය.

මෙහි ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විදුහලේදී පැවැත්වේ.

අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම හා අධ්‍යාපන රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරු ඊට සහභාගි වෙති.