කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න – එජාප මන්ත්‍රීවරු 26ක් රනිල්ගෙන් ඉල්ලයි December 13, 2019 2:21 pm No Comments එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇත.