කොළඹ කොටුව පළමු වන හරස්වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිඛේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීම් රථ 6 ක් යොදවා ඇත.
අදාල මහල් ගොඩනැගිල්ල ගබඩාවක මෙම ගින්න හටගෙන තිබු බවයි පොලිසිය සඳහන් කළේ.