කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට February 3, 2020 8:47 am No Comments කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර තිබේ. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බවයි.