කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබයි March 26, 2020 3:58 pm No Comments කොරෝනා ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. මොවුන් සිව්දෙනා ශ්‍රී ලාංකිකයින් වන බව ද එම රෝහලේ ආරංචි මාර්ග අනාවරණය කළේය.