News

කොරෝනා ආසාදිතයින් ගණන 76 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් සිව්දෙනෙකු හදුනාගෙන ඇත.

ඔවුන් සිව්දෙනා අනුරාධපුර රෝහලෙන් වාර්ථා වූ රෝගීන් වේ.

ඒ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පවසයි.