News

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සයදෙනෙකු අද(20)දිනය තුළ හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.