News

කොරෝනා ආසාදිත තවත් 21 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිඛේ.

අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 559 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත.

මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 981 ක්.