News

කොරෝනා ආසාදිත නාවික සෙබලා ගමන් කළ ලෝරියක රියදුරු සහ සහයක කොරෝනා පරීක්ෂණයට

පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් මෝලකට අයත් ලොරියක රියදුරෙකු සහ එහි සහයක කොරෝනා පරීක්ෂණයකට යොමු කර තිඛේ.

කොරෝනා ආසාදනය වු බවට තහවුරු වු නාවික හමුදා සෙබලා දඹුල්ලේ සිට හිගුරක්ගොඩ දක්වා එම ලොරියේ පැමිණ ඇති බැවින් ඔවුන් මෙලෙස පී සී ආර් පරීක්ෂණයට යොමු කර ඇත.