News

කොරෝනා ගැන බොරු ප්‍රචාර ගෙන ගිය සරසවි නිලධාරියා රිමාන්ඩ්

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු ප්‍රචාර කළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගත් හෝමාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිපාලන නිලධාරීයෙකු ලබන පළමු වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දුන්නේ.