News

කොරෝනා නිසා ගමක් හුදකලා වෙයි

බණ්ඩාරගම අටලුගම ගම්මානය සම්පුර්ණයෙන් භාහිර සබඳතාවන්ගෙන් හුදකලා කර තැබීමට රජය පියවර ගෙන තිඛේ.

ඒ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු එම ගම්මානයේ නිවෙස් රැසක සංචාරය කර තිබීම හේතුවෙන්.

අදාල ප්‍රදේශයෙන් අවස්ථා කිහිපයකදී කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සිව් දෙනෙකු අවස්ථා කිහිපයකදී හදුනා ගැණුනා.

ඒ අනුව අටලුවගම ගම්මානයට බාහිර කිසිදු පුද්ගලයෙකු ඇතුලුවීම හෝ පිටව නවතා දැමිමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.