කොරෝනා යැයි සැක රැදවියන් දෙදෙනකු කරාපිටිය රෝහලට April 8, 2020 5:49 pm No Comments බූස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකහිත නිසා වැඩිදුර පරීක්ෂණ සදහා කරාපිටිය රෝහල වෙත අද (08) ඇතුළත් කොට තිබේ. මාතර හා ගාල්ල බන්ධනාගාර වල සිට බූස්ස වෙත මාරු කරනු ලැබූ රැදවියන් දෙදෙනෙකු මෙලෙස රෝහල් ගත කොට ඇත.