කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 106 දක්වා ඉහළට March 26, 2020 9:49 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටදී හදුනාගෙන ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුදා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ යනු ඇති.