කොළඹ – ගම්පහ – කළුතර කොරෝනා අධිඅවදානම් කලාප ලෙස නම් කරයි March 24, 2020 2:22 pm No Comments කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොරෝනා අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසූවේ, ඒ අනුව එම අධිඅවදානම් දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.