කොළඹ පැය 9ක ජල කප්පාදුවක් March 26, 2020 1:39 pm No Comments හදිසි බිඳ වැටීමක් නිසා අද(26)පස්වරු 1.00 සිට රාත්රී 10.00 තෙක් කොළඹ 1,2,3,6,7,8,9,10,11,12,13 යන ප්රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත. කොළඹ 4 සහ 14 ප්රදේශවලට අඩු පීඩනයකින් ජල සැපයුම ලැබෙන බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කරයි