කොළඹ සහ ලන්ඩනය අතර ගුවන් මාර්ගය වහාම වෙනස් කරයි January 8, 2020 12:35 pm No Comments වහාම ක්රියාත්මක වන පරිදි කොළඹ සහ ලන්ඩනය අතර ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇත.