පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති තෝරා පත් කර ගෙන තිබෙනවා.
නව පාර්ලිමේන්තු සැසිවාරයට සාපේක්ෂව කමිටු ශාලා අංක 05 දී කෝප් කමිටුවේ සාමාජිකයින් රැස්වී අද (07) ගනු ලැබූ ඒකමතික තීරණයක් අනුවයි.