News

කෝවිඩ් 19 වෛරසය යැයි සැක පුද්ගලයින් 64ක් රෝහල්වල

කොරෝනා රෝගය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයින් 64දෙනෙකු මේ වන විට රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටීයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ ඔවුන් අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඉන් එක් පුද්ගලයෙකු විදේශකයෙකු බවට ද තොරතුරු වාර්තා වේ.