News

ඛේරුවල ගම් පහක ගර්භණී කතුන් පී සි ආර් පරීක්ෂණයට

හුදෙකලා කර ඇති ඛේරුවල ප්‍රදේශයේ ගම්මාන 5 ක සිටින ගර්භණී කාන්තාවන් පී සී ආර් පරීක්ෂණයට ලක් කර තිඛේ.

ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනිම සඳහා ඔවුන්ගෙන් ජෛව සාම්පල ලබා ගැනිම අද සිදුවිය.

එහි පරීක්ෂණ වාර්තා හෙට දිනයේදී ලැබිමට නියමිතව ඇත.