News

ගිනිගාණට ලූනු විකුණපු පිටකොටුවේ කළු කඩේ මාට්ටු

පිටකොටුවේ හතරවන හරස් වීදියේ තොග වෙළෙදසැලක ලූනු වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය.

මෙම වෙළෙදසැල් හිමියා විසින් කන්ටේනර් මගින් පැමිණෙන ලූනු මිලදී ගෙන එම කන්ටේනරය තුළම තබාගෙන සෙසු සිල්ලර වෙළෙද හිමියන්ට වැඩි මිලට ලූනු අලෙවි කර තිබේ.

මෙම අවස්ථාවේදී අප කැමරා ඇසට හසුවූයේ මේ ආකාරයෙනි…….