News

ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට තහවුරු කරනතෙක් හිමිනමක් උපවාසයක

ආචාර්ය පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර ඇත.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින්ය.