ගෝඨාට සුබ පතමින් සජිත් එජාප නියෝජ්‍යනායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතමින් ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති අතර තමන් ජනතා සේවය වෙනුවෙන් තවදුරටත් කැපවන බවත් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
