ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ 8දෙනෙකු අත්අඩංගුවට November 16, 2019 7:19 pm No Comments ජනාධිපතිවරණයේ ඡන්දය සළකුනු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.