ජල පරිභෝජනය අවම කරන්න April 4, 2020 12:44 pm No Comments දැනට රට තුළ පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.