News

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වැසේ

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද(08) මධ්‍යහන 12.00න් පසු ‍දින නියමක් නොමැතිව වදා දැමිමීමට තීරණ කළ බව එම මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා පැවසුවේය.

ඒ හේතුවෙන් ගොවින්ට අසාධාරණය සිදු නොවන අයුරින් ඔවුන්ගේ අස්වනු ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා වෙළඳුන්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ඔහු සඳහන් කළේය.