තවත් ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි April 28, 2020 2:27 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134ක් දක්වා ඉහළගොස් තිබේ.