News

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ යනු ඇති.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වෙයි.