News

තවත් කොරෝනා ආසාදිතයින් 21 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.