තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් සුවය ලබයි May 11, 2020 1:08 pm No Comments මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් සුවය ලබා තිඛේ. ඒ අනුව සුවය ලැබු සමස්ථ රෝගීන් ගණන 343 ක්.