News

තවත් කොරෝනා ආසාදිතයින් 9 ක් හමුවෙයි

කොරෝනා රෝගය ආසාදනය වු තවත් පුද්ගලයින්  9  දෙනෙකු හදුනාගෙන ඇත.

ඒඅනුව මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් ගණන 43 දක්වා ඉහළ ගොස් තිඛේ.