තවත් කොරෝනා ආසාදිතයෙකු මියයයි – ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට April 2, 2020 5:25 am No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයකු අද (01) ජීවිතක්ෂයට පත්විය. ඒ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඒ අනුව කොරොනා ආසාදනයෙන් මෙරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගියේය.