News

තවත් කොරෝනා රෝගියෙක් සුවය ලබයි

අද(20) දිනයේ  තවත් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.