තවත් කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි April 14, 2020 10:53 pm No Comments මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් ඇත. අවසන් වරට හදුනාගත් රෝගීන් 14 දෙනා කොරෝනා ආසාදිත රෝගීන් ළගින් ඇසුරු කළ පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.