තවත් කොරෝනා රෝගීන් 5 ක් සුවය ලබයි April 19, 2020 1:33 pm No Comments කොරෝනා වෛරසය ආසාදනවු මෙරට තවත් පුද්ගලයින් 5 දෙනෙකු පුර්ණ සුවය ලබා තිඛේ. සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඔවුන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. ඒ අනුව කොරෝනා ආසාදනය වී මෙරට සුවය ලැබු සංඛ්‍යාව 91 ක් දක්වා ඉහළ ගොස් ඇත.